Category: Uncategorized
-
යක්ශයා සහ හිනාව
ආගම් තුල තිබෙන අන්ධ විශ්වාස හා ඇදහිය නොහැකි අභව්‍ය සිද්ධීන් වලට හිනා වෙද්දි අමූලික ශ්‍රද්ධාව ඇති අනුගාමිකයන් කෝපවෙන්නෙ ඇයි.?ආගම් තුල පමණක් දැකිය හැකි සැබෑ ලෝකයේ දකින්න නැති සිදුවීම් හා කතංදර විවේචනය කරද්දි අන්තගාමී පූජකයන් හා භික්ශූන් කෝප වෙන්නෙ ඇයි.? මේ ප්‍රශ්ණය ඉතිහාසය පුරාම අපිට ඇහෙනවා. සමහර පිලිගත් කෘතීන්… සිනමා නිර්මාණ හා කලා නිර්මාණ තුල සියුම්ව…
-
හින්දු ඇදහීම්.. II (හා කතරගම )
කතරගම දෙවියන් හා කිරි වෙහෙර… ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබන මුල් කාලයේ මම මගේ ගුරුවරයෙකුගෙන් ඇහුව “ ඇයි පාසැල්වල ආගම් ඉගැන්වීමක් නොකරන්නෙ.? විද්‍යාව වගේම ආධ්යාතමයත් කුඩා දරුවන්ට වැදගත්.. “ මම කියනව. “තරුණයා.. ආධ්‍යාත්මය හා ආගම් කියන්නෙ වෙනස් විශයයන් දෙකක්. “ (Spirituality and religionස් are completely two different subjects ). “ආගම් පාසැල් වල උගන්වන්වන්නෙ නැත්තෙ දරුවන්ව අතරමං…
-
හින්දු ඇදහීම් -පලමු කොටස.
.“හෙල බෞද්ධයන් පැවතෙන්නෙ ආර්යන්ගෙන්” කියල මම පොඩි කාලෙ අහල තියනව.නමුත් බෞද්ධ කියන්නෙ ජාතියක් හෝ කුලයක් නැති ඉගැන්වීමක්.එහෙමනම් බෞද්ධයන් හෙල හෝ ආර්ය වෙන්නෙ කොහොමද.?“සිංහලයන් පැවත එන්නෙ ආර්යන්ගෙන්..” වැඩි දෙනෙක් මේ කතාව බොහොම ආඩම්භරෙන් කියනව.තවත් කෙනෙක් කියාවි ඉන්දු ආර්යන්ගෙන් තමයි සිංහලයන් පැවතෙන්නෙ කියල.කවුද ආර්යන් කියන්නෙ ඇහුවොත් ලැබෙන උත්තර පරස්පරයි. දලදා හාමුදුරුවන්ට මන් පින් දුන්නාඅද මට ඔබ දකින්න…
-
යුක්රේන් රුසියානු අර්බුධය.. පලමු කොටස.
මේ ලිපි මාලාව ලියන්න පටන් ගන්නෙ පහුගිය පෙබරවාරි මාසෙ අන්තිමට. රතු චතුරශ්‍රය ගැන කවුද අහල නැත්තෙ.වානේ පන්නරය ලැබූ හැටි.. අම්මා… කපිතාන්ගේ දියනියෝ… ගුරු ගීතය හරහා අපි සෝවියට් දේශය ආදරයෙන් වැලඳගත්ත. ඇලෙක්සැන්දර් පුශ්කින්.. මැක්සිම් ගෝර්කි.. ලියෝ තෝල්ස්තෝයිගෙ පොත් ලංකාවෙ පොත් පත් තරමටමට අපේ හිත් වලට ඇතුල් වුනා. ලස්සන වසීලිස්සා… ඉවාන් පවුලූශා කාටද මතක නැත්තෙ. නමුත් අපි…
-
පුදුමාකාර සොභා දහම.
යුරෝපයේ පදිංචියට ආපු මුල් දවස් වල මාව පුදුමයට පත් කල දෙයක් තමයි සතුන් හා මිනිසුන් අතර තියන සම්භන්ධය. විශේෂයෙන්ම ගම් පලාත් වල කුරුල්ලො.. ලේන්නු.. හාවො වගේ සත්තු මිනිස්සුන්ට පොඩ්ඩක් වත් බය නෑ. නගරෙ වුනත්….. ගේ කුරුල්ලො පරවියො මිනිස්සු වටේ කැරකෙනව කිසිම බයක් නැතුව.කිසිම පොඩි දරුවෙක් සතෙකුට ගලක් ගහනව හෝ අල්ලන්න උන් පස්සෙ දුවනව දකින්න නෑ.මං…
-
එයාගෙ නම ඇලිසන්.
ඇලිසන් ෆෙලික්ස්. Allyson Felix මේ ලිපියේ මුල් කොටස මළල ක්‍රීඩාවට ආදරේ කරන අයටත් දෙවනි කොටස ගැහැණියක් විදිහට නිහඬව ඉන්නෙ නැතුව ලෝකයේ මග වෙනස් කරපු අය ගැන දැන ගන්න කැමති අයටත් වැදගත් වෙයි. ඇලිසන් ෆීලික්ස් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනාගත්ත 2007 ඔසාකා මලළ ක්‍රීඩා ලෝක ශූරතාවයේදී පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තෙ ඇලිසන් නිසාත්…
-
චිත්රයක කතාවක්…
Her Name is Ruby. මේ චිත්‍රය මුලින්ම මගේ ඇහැ ගැහුනෙ අප්‍රිකානු රටක් වෙච්ච ටෝගෝවේ , හරියටම කිව්වොත් ලෝමෙ නගරයේ මුඩුක්කු වීදියකදි. ඒක ඇඳල තිබ්බෙ තාප්පෙක. දැන් අහන ප්‍රශ්ණය කොහෙද මේ ටෝගෝව තියෙන්නෙ. ටෝගෝව බටහිර අප්‍රිකානු රටක්. දුප්පත් කමින්.. යුද්ධයෙන්.. සාගින්නෙන් පෙලෙන බටහිර අප්‍රිකානු රටක්.මං නිකමට හිතුවෙ මේක අප්‍රිකානු වීදි චිත්‍ර ශිල්පියෙක්ගෙ ස්වතන්ත්‍ර නිර්මාණයක් කියල. ඒත් ඒ…
-
ආබ්රහමික් ආගම් ඇරඹීම II History of Abrahamic religions
“This is my simple religion. There is no need for temples; no need for complicated philosophy. Our own brain, our own heart is our temple; the philosophy is kindness.” — Dalai Lama. පංසල් අවශ්‍ය නෑ.. නොතේරෙන සංකීර්ණ දර්ශණයක් අවශ්‍ය නෑ. මගේ හදවත.. මගේ මනස මගේ පංසලයි. කරුණාව මගේ දර්ශණයයි. මේ තමා මගේ සරල ආගම.දලයි ලාමා.…
-
ආබ්රහමික් ආගම් ඇරඹීම I History of Abrahamic religions
“පොදු ජනතාව ආගම නිවැරදි හා සත්‍ය ලෙස අදහති.විචාරශීලී මිනිසුන් ආගම තුල දුර්වලතාවන් හා වැරදි මගපෙන්වීම් දකිති.දේශපාලකයන් ආගම් ඉතාම ප්‍රයෝජනවත් උපාංග ලෙස දකිති.” සෙනෙකා. (ක්‍රිස්තු පූර්ව 65 – 4.) Religion is regarded by the common people as true, by the wise as false, and by rulers as useful. — Seneca. බුර්කාව ඉස්ලාම් ආගමේ නියමයක්ද..? දවසක් මගේ මිත්‍රයෙක්…
-
ආදරනීය මිත්‍රයා. My Octopus Teacher
ආදරනීය මිත්‍රයා. මට පිලිගත්ත රස්සාවක් තිබුන..අදායම හොඳයි.. මගෙ බිරිඳ හැමදේම හොයල බලනව.. පුතා හොඳට ඉගෙන ගන්නව.ලස්සන සුව පහසු ගෙදරක්… ඉඩ කඩ තියන මිදුලක්.. හැමෝම කැමති විදිහේ ලොකු වාහනයක්..නැහැයි කියන්න තරම් දෙයක් නැහැ.වාසනාවන්ත මනුස්සයෙක්… මගෙ යාළුවො කියනව මට ඇහිල තියනව. ඒත් ඒ වෙද්දි මට ඔක්කොම එපා වෙලා තිබුනෙ. හැම දෙයක් ගැනම තිබුනෙ පුදුමාකාර කලකිරීමක්..මේ ඔක්කොම දමල…
