Category: ශ්රී ලංකාවෙන්.
-
ක්රීඩාව.. දේශපාලනය හා නම්බුව.
මේ මාතෘකාව ඉතාම සංවේදීයි. හේතුව ලංකාව ඉන්දියාව වගේ රටවල ක්රිකට් ක්රීඩාව සලකන්නෙ දේවත්වයෙන්. ඒකෙ ඇති වරදක් නෑ. දුප්පත් පෝසත් .. ගැහැනු පිරිමි.. විවිධ දේශපාලන අදහස් දරන කවුරුත් එකට එකතු කරන හරි ලස්සන තැනක් තමයි ක්රිකට් පිටිය. දවසක් මිතුරන් කීප දෙනෙක් එක්ක කතා කරමින් ඉන්දැද්දි මගේ ස්වීඩන් සගයෙක් ඇහුව “ කොහොමද මේ ක්රීඩාව සිද්ධ වෙන්නෙ…
