Category: ලොව දිනූ මිනිස්සු.
-
බෙටී රොබින්සන්.
පෝලියෝ රෝගය නිසා ඇවිදගන්නවත් බැරිව හිටපු විල්මා රුඩොල්ෆ් ලෝකයේ වේගවත්ම ක්රීඩිකාව වුණු හැටිත්… තමන්ගෙ දරුවා අඩු වයසින් ඉපදුනු නිසා මරණය පෙනි පෙනී සිටි ඇලිසන් ෆිලික්ස් මේ අවුරුද්දෙ ( 2022) ඔලිම්පික් පදක්කමක් දක්වා ගිය හැටිත් අපි පහුගිය දවස් වල කතා කලා. නමුත් බෙටී රොබින්සන්ගෙ කතාව ඊටත් වඩා විශේෂයි. බෙටී ඉපදෙන්නෙ 1911 දි ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස්…
