Category: ඇෆ්ඝනිස්ථානය.
-
ඇෆ්ඝනිස්ථානය 2
. ඇෆ්ඝන් නූල් බෝලය… අපි නතර කරේ කොතනින්ද… ඔව්… ඇෆ්ඝනිස්ථානයේ පියා විදිහට අදටත් හඳුන්වන අහමඩ් ශාහ් දුරානි මහත්තයා එහෙමත් නැත්නම් රජතුමා තමයි නූතන ඇෆ්ඝන් රාජ්‍යය බිහි කරන්නෙ කියන තැනින් අපි නැවැත්තුවේ . එතුමාගෙන් පස්සෙ නායකත්වයට පත්වුනු එතුමාගෙ පුතාල තාත්ත තරම් දක්ශ අය නෙවේ කොහොමටවත්.ඒ නිසාම විවිධ කුමන්ත්‍රණ වලට වගේම පරාජයන්ටත් මූණ දෙන්න වුනේ විදේශයන්ගෙන් නෙවෙයි…
-
ඇෆ්ඝනිස්ථානයෙන් පටන් ගමු…
ඉතිහාසය දන්නෙ නැතුව කතාවක් කියනව කියන්නෙ මුල් පිටු අඩු පොතක් වගේ. ඉතිහාසය ඉතිහාසය.. මකන්න බැරි ඉතිහාසය. පවුල .. ආදරය හා විවාහය වටා ගෙතුනු කතා කියවන්න වැඩි දෙනෙක් කැමති වුනත් බොහෝ දෙනෙක් දැනුම පිපාසයෙන් පෙලෙන බව පැහැදිලි නිසයි ඇෆ්ඝනිස්ථානය ගැන ලිපි කිහිපයකින් පොඩි හැඳින්වීමක් කරන්න උත්සාහ කරන්නෙ. ඒ එක්කම මේ මාතෘකාව ගැන ලියපු සිංහල පර්යේශන ලිපියක්…
